World

ඔස්ට්‍රියාවේ ඉස්ලාමික කාන්තා ඇදුම් තහනම් කෙරේ

එලෙබෙන ඔක්තෝම්බර් මස සිට බලපැවැත්වෙන පරිදි ඉස්ලාම් ආගම අදහන කාන්තාවන් බාවිතා කරන මුහුණු වැසෙන ඇදුම් (බුර්කා) ප්‍රසිද්ධ ස්ථානවල බාවිතා කිරීම එරට රජය විසින් තහනම් කර තිබෙනවා.

කිසියම් අයෙකු එම ඇදුම් බාවිත කළහොත් ස්ටර්ලිං පවුම් 130 (Rs.18 000) ක දඩ මුදලක් ගෙවීමට සිදුවන බවයි විදෙස් මාධ්‍ය සදහන් කර සිටින්නේ.

Related posts

ජපානයත් සඳට රොබෝ යානයක් යවන්න සූදානම්

Admin

පකිස්ථානයේ ප්‍රථම කොරෝනා‍ෙ ආසාදිතයා මරුට

colombotoday

ඉන්දීය අගමැති විශ්වාසභංගය ජය ගනී

Admin

සර්පයන් තොගයක් රැගෙන ආ කාන්තාවක් ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට

Admin

ඇල්ජීරියාවේ රිය අනතුරකින් 34ක් මරුට

Admin

වෙළෙඳපොළට නිකුත්කර තිබූ මෝටර් රථ 634,000ක් ෆෝඩ් සමාගම නැවත ගෙන්වයි

Admin