World

ඔස්ට්‍රියාවේ ඉස්ලාමික කාන්තා ඇදුම් තහනම් කෙරේ

එලෙබෙන ඔක්තෝම්බර් මස සිට බලපැවැත්වෙන පරිදි ඉස්ලාම් ආගම අදහන කාන්තාවන් බාවිතා කරන මුහුණු වැසෙන ඇදුම් (බුර්කා) ප්‍රසිද්ධ ස්ථානවල බාවිතා කිරීම එරට රජය විසින් තහනම් කර තිබෙනවා.

කිසියම් අයෙකු එම ඇදුම් බාවිත කළහොත් ස්ටර්ලිං පවුම් 130 (Rs.18 000) ක දඩ මුදලක් ගෙවීමට සිදුවන බවයි විදෙස් මාධ්‍ය සදහන් කර සිටින්නේ.

Related posts

එන්නත කෙරෙහි පමණක් විශ්වාසය තැබීම බරපතළ වරදක්

colombotoday

දකුණු කොරියාවට විපක්ෂයෙන් අලුත් ජනපතිවරයෙක්

colombotoday

අමෙරිකාව සමග යුද්ධයකට යන්න රුසියාව ඉරානයට සහාය පළ කරයි

colombotoday

පක්ෂග්‍රාහී අල් ජසිරා කාර්යාලය ඊශ්‍රායල ගුවන් හමුදා ප්‍රහාරයකින් සමතලා කර දමයි.

colombotoday

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය තලේබාන් සංවිධානයෙන් ඉල්ලීමක් කරයි

Admin

මලයාසියාවේ අගෝස්තු වන තෙක් හදිසි තත්ත්වයක්.

colombotoday