Colombo Today Local News

ජනපතිට එරෙහි පෝස්ටර ගැසුවැයි හිමිනමක් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ

ජාතික සංවිධාන කිහිපයක සිටි භික්ෂුන් වහන්සේ නමක්ගේ උපදෙස් පිට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව පෝස්ටර් ඇලවීමේ චෝදනා මත අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ කටයුතු පැවැත්වෙන බව පොලිස් ආරංචි මාර්ග සදහන් කර සිටිනවා.

එම භික්ෂුන් වහන්සේ පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය දක්වා අමාත්‍ය පාඨලී චම්පික රණවක සමඟ දේශපාලන ව්‍යාපාරයේ යෙදී සිටි බවත් පසුගිය මහමැතිවරණයේදී ටැක්ටරය ලකුණින් ඡන්දය ඉල්ලා පරාජයට පත්වූ හිමිනමක් බවත් වාර්තා වේ.

Related posts

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාලව සිර භාරයේ සිටි සැකකරුවෙක් මරුට

colombotoday

“මීළග ශ්‍රීලනිප මැයි රැලිය ඒකාබද්ධය සමගයි.. එජාපය කුජීත වුණා“ – ශ්‍රීලනිප ඇමතිලා කියන කතා

colombotoday

ලිට්‍රෝ ගෑස් රුපියල් 2000කින් වැඩි වන ලකුණු

colombotoday

මෙරට ඉඩම් මැනීම ඇමරිකාවට පවරයි.. විරෝධය දක්වා මිනින්දෝරුවෝ වැඩ වරති

colombotoday

ගෙවුණු සතියට පමණක් ඩෙංගු රෝගීන් 733ක්

colombotoday

පාසල් වෙලාවේදී ටියුෂන් පන්ති තහනම් කිරීමට කැබිනට් පත්‍රිකාවක්

colombotoday