Colombo Today Local News

“2020 ජනපතිවරණයට එනේනේ ගෝඨාභයනම් ඉන්දියානු ජනතාවත් ඔහුට සහය දිය යුතුයි” – ඉන්දීය හිටපු අමාත්‍ය සුබ්‍රමනියම් ස්වාමි

ශ්‍රී ලංකාවේ 2020 ජනාධිපතිවරණයට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් වනවානම් දේශප්‍රේමී ඉන්දියානු ජනතාවද ඔහුට සහය දැක්විය යුතු බව ඉන්දීය හිටපු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි මහතා පවසයි.

සිය ට්වීටර් ගිණුම ඔස්සේ අදහස් පලකරමින් ස්වාමි මහතා මේ බව කියා තිබේ.

එංගලන්තයේ හාවර්ඩ් සරසවියේ ආර්ථික විද්‍යාව පිළිබද ආචාර්ය උපාධිධාරියෙක් වන ඒ මහතා එරට හිටපු කැබිනට් අමාත්‍යවරයෙක්ද වෙයි.

Related posts

ඥානසාර හිමි අලි ප්‍රශ්නයක

colombotoday

අගමැතිගෙන් පවරාගත් ආයතන දෙකක් ජනපති යටතට…

colombotoday

අද එන්නත් ලබා දෙන ස්ථාන මෙන්න

colombotoday

මිනුවන්ගොඩ පොකුරේ තවත් 145කට කොවිඩ් – 97ක් ආශ්‍රිතයින්

colombotoday

සජිත්ගේ අලුත් සන්ධානයට එජාපයෙන් අනතුරු ඇගවීමක් !

colombotoday

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ට එරෙහි අතේ රෝල පත්තුවී රැඩිකල් මාධ්‍යකරුවන්ගේ සළුපිලි උනා වැටෙයි

colombotoday