Colombo Today Local News

රාජ්‍ය මාධ්‍යයේ මඩ ප්‍රහාරවලට අම්පිටියේ සුමනරතන හිමියෝ පිළිතුරු දෙයි

ampitiye sumanarathana thero

මඩකලපුවේ එකම බෞද්ධ විහාරස්ථානය වූ ශ්‍රි මංගලාරාම විහාරස්ථානයේ නව විහාර මන්දිරය විවෘත කිරීමට පැමිණෙන්නැයි ආරාධනා කර තිබියදීත් අවස්ථා කිහිපයකදීම ජනාධිපතිවරයා විසින් එය පැහැර හැරීමට විරෝධය පළකරමින් විහාරාධිපති පුජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් විසින් ඉකුත් දා එහි වූ ජනපතිගේ නම සදහන් සමරු ඵලකය කඩා ඉවත් කරනු ලැබීය.

ඉන් අනතුරු ජනාධිපතිවරයාගේ නිර්දෝෂීභාවය වෙනුවෙන් පෙනී සිටිමින් ජාතික රූපවාහිනිය සහ ස්වාධීන රූපවාහිනිය පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන්ව නිර්දය ලෙස විවේචනය කරමින් උන්වහන්සේ ජාතිවාදියෙක් සහ අන්තවාදියෙකු ලෙස හංවඩු ගැසීමේ පහත් උත්සාහයක නිරතවනු දක්නට ලැබිණි. ඒ සදහා ආණ්ඩු හිතවාදී දඹර අමිල හිමියන්ගේ ප්‍රකාශයක්ද ප්‍රචාරය කෙරිණි.

කෙසේ වෙතත් රටම නොමග යවමින් මහා සංඝරත්නයට පහරදුන් රාජ්‍ය මාධ්‍යට සහ කොළඹ සිට දේශපාලකයන්ට බත්බැළකම් කරන ඇතැම් භික්ෂූන්ට, එදා කොටි ත්‍රස්තවාදී තර්ජණ හමුවෙත් අද ඉස්ලාමීය සහ ද්‍රවිඩ අන්තවාදීන් හමුවේත් මඩකලපුවේ බොදු උරුමය වෙනුවෙන් අභීතව පෙනී සිටින අම්පිටියේ සුමනරතන හිමියන් මෙසේ ප්‍රතිචාර දක්වා තිබේ.

Related posts

ඩයනාගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව අත්හිටුවයි

Admin

දින එකහමාරක් ඉන්ධන පෝලිමේ සිටි තවත් පියෙක් මිය යයි

colombotoday

ජනපති මැදුරේ “භූගත නිවස්නය“ හැදුවේ ඇයි? හිටපු ආරක්ෂක ලේකම්වරයා හෙළිකරයි.

colombotoday

ශ්‍රීපාදය කරුණා කරන්න මහ සෙනගක්… 15km වාහන පොළිමක් (Photos)

colombotoday

තම්බි මුදියන්සේ රනිල්ටත්, නීලපෙරුමාල් චන්ද්‍රිකාටත්, රෑකඩ සිරිසේනටත් මේ රට හදන්න බෑ – ඤාණසාර හිමි

colombotoday

රනිල්ගේ නිවස ඉදිරිපිටත් උද්ඝෝෂණ දෙකක්

colombotoday