Colombo Today Local News

හිටපු මුහුදු කොටි නායිකා බහිරතී නිදහස්‌

ltte

මුහුදු කොටි බළකායේ හිටපු නායිකාවක වූ මුරුගේසු බහිරතී නීතිපති උපදෙස්‌ මත අධිකරණය විසින් මුදාහැර ඇත.

ස්‌විට්‌සර්ලන්තයට යැම සඳහා ඇය උත්සාහ කළ අවස්‌ථාවේ ත්‍රස්‌ත මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

ස්‌විස්‌ තානාපති කාර්යාලයේ නිලධාරියකු ඇය බේරා ගැනීමට උපකාර කර තිබූ බව අනාවරණය විය.

Related posts

‘ස්පුට්නික් V’ එන්නත් මාත්‍රා 50,000ක් අද දිවයිනට

colombotoday

අද හුදකලා කෙරුණු ප්‍රදේශ මෙන්න

colombotoday

පුත්තලමේ මුස්ලිම් ජාතිකයන් ISIS එපා කියයි…

colombotoday

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සමුප ඡන්දෙන් පරාදයි.. ජා.ජ.බ. ආසන 6කින් ජය ගනී

Admin

ගුරුකන්ද නාහිමි ආදාහනයට පැමිණි පිරිස නියෝග කඩ කල බවට පොලිසිය මුලතිව් අධිකරණ කරුණු වාර්තා කරයි

colombotoday

මහේෂ් සේනානායක හදිසියේ රෝහල්ගත කරයි !

colombotoday