Colombo Today Local News

VPN වලින් ෆේස්බුක් ඇවිත් ලෝක වාර්තාවකුත් තියා අපේ අය ගත්ත ආතල් මෙන්න (Photo)

මහනුවර ප්‍රදේශයේ පැවති නොසන්සුන්කාරී තත්ත්වය මැඩපවත්වා ගැනීම සදහා ෆේස්බුක් ඇතුළු සමාජජාලා පැය 72ක් අවහිර කිරීමට රජය ගත් තීරණයට විශාල පිරිසකගේ විරෝධය එල්ලවූවා මෙන්ම එම තීරණය බොහෝ පිරිසකගේ හාස්‍යටද ලක්විය.

කෙසේ වෙතත් මෙසේ සමාජ ජාලා අවහිර කෙරුණද බොහෝ පිරිසක් VPN(Virtual Private Network) හරහා ඒවාට පිවිසීමට කටයුතු කළේය.

එසේ VPN හරහා ෆේස්බුක් සමාජ මාධ්‍ය පාවිච්චි කරන අතරතුර නිර්මාණාත්මක සටහන් තොගයක්ද ෆේස්බුක් වෙත එක්ව තිබිණි. ඒවායින් කිහිපයක් පහත දැක්වේ.

මේ අතර සමාජ ජාලා අවහිර කර තිබුණු කාලය අතරතුර ශ්‍රී ලංකාවෙන් ලෝක වාර්තාවක්ද බිහිවී ඇති බව (Google Trends) වාර්තාවේ දැක්වේ.

දිනකදි විදේශ රටක අන්තර්ජාල ලිපියනය (IP) භාවිතා කරමින් සමාජජාලාවටල ඇතුළුවීමට වැඩිම පිරිසක් උත්සහ කළ රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබේ. ඊට අමතරව VPN(Virtual Private Network)වැඩිම ප්‍රමාණයක් එක් දිනකදී බාගත කරගෙන ඇත්තේද ශ්‍රී ලංකාවෙනි.

Related posts

ඩෑන් ප්‍රියසාද් ට ඇප නොලැබෙයි.. නැවතත් රිමාන්ඩ්

colombotoday

වඩමාරච්චි මෙහෙයුම හදපු කතාවක්. | ප්‍රභාකරන් හිටියේ යාපනේ. | සටන තිබ්බේ විනාඩි 30 යි. – සරත් ෆොන්සේකා

colombotoday

පාන් හැර අනෙකුත් සියලු බේකරි නිෂ්පාදනවල මිල ඉහළට

colombotoday

අපේ ගෑනු වැඩිපුර බියර් බොන්න පුරුදු වෙලා – ජනපති

colombotoday

රජයේ රෝහල්වල ගිලන්රථ ටයර් නැතිව කොට උඩ. | වෙනත් රෝහලකට මාරු කිරීමේදී ඇතිවූ ප්‍රමාදයකින් රෝගියෙක් මරුට.

colombotoday

චීන එන්නත බංගලාදේශයට ඩොලර් 10යි. ලංකාවට ඩොලර් 15 යි. වැඩි ඩොලර් 5 යන්නේ කාටද?

colombotoday