මහනුවර ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය මෙහෙයවූ බව කියන පුද්ගලයන් 10ක් පොලිස් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පැවසීය.
මෙම අත්අඩංගුවට පත්වූවන් අතර අමිත් වීරසිංහ සහ සුරෙන්ද්‍ර සුරවීර නම් දෙදෙනාද වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.