Colombo Today Local News

නීතිය සාමය මද්දුමබණ්ඩාරට දීම පිළිකුල්.. මහනුවර ගැටුම් ඇතිවුණේ නායකත්වයේ වරදින්

තමාට නීතිය හා සාමය අමාත්‍යධුරය ලැබීමට රාජපක්ෂවාදීන් විරුද්ධ වූ බවත් අමාත්‍යධුරය පිරිනැමූ අයුරු ගැන අප්‍රසාදය ප්‍රකාශ කරන බවත් අමාත්‍ය‍, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

හුණුපිටිය ප්‍රදේශයේ පැවැති ආගමික උත්සවයකින් අනතුරුව අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

එසේම මහනුවර ඇතිවූ සිදුවූ නිසි තැන නිසි නායකත්වයක් නොතිබීම නිසා සිදුවූවක් බවත් තමා එම ස්ථානයේ සිටියේ නම් එවැනි දෙයක් සිදුනොවුණු ඇතැයිද ඔහු පැවැසීය.

Related posts

මහනුවරින් යන රියදුරන්ට පොලීසියෙන් දැනුම්දීමක්

Admin

බැසිල් රාජපක්ෂ ලබන ඉරිදා දිවයිනට

Admin

එජා පෙරමුණ දෙදරයි… හකීම්, මනෝ, දිගාම්බරම්, චම්පික ඉවතට ?

colombotoday

නව වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය අද ඇරඹේ

colombotoday

අතාවුල්ලා ‘ගල් වැද්දෝ‘ කියා වතු කම්කරුවන්ට අපහාස කරයි… දෙමළ සංවිධාන අවි අමෝරයි !

colombotoday

දික්වැල්ලේත් වෙඩිතැබීමක්

Admin