Colombo Today Local News

තෙල්දෙණියේ ගැටුම නිසා අගමැතිට සුබ ආරංචියක්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංග යෝජනාව අද බාර නොදීමට ඒකාබද්ධ විපක්ෂය
තීරණය කර තිබෙනවා.

මීට පෙර ඔවුන් ප්‍රකාශ කරමින් සිටියේ අද දිනයේ දී අදාළ යෝජනාව භාර දෙන බවයි.

රට තුළ ඇති වී තිබෙන තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණයට එළඹුණු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා ප්‍රකාශ කළා.

මේ අතර හෙට දිනයේ නුගේගොඩ දී පැවැත්වීමට නියමිතව තිබූ ජන රැළිය ද අත්හිටුවීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජක්ෂ පැවසුවා.

 

Related posts

මධුෂ්ගේ ඔත්තුවෙන් හෙරොයින් කිලෝ 10ක් කොටිකාවත්තෙන් සොයා ගනී

colombotoday

කරණම ලෑස්තියි… රිෂාඩ්, හකීම් ජනපති සමග අවබෝධතා ගිවිසුමක්…

colombotoday

වටේටම මඩ ගැසූ lankanewsweb.org කතෘ අත්අඩංගුවට

colombotoday

බුදුන්ගේ ශ්‍රේෂ්ඨ නාමයට හා බුදු දහමට අපකීර්තියක් සිදු කිරීම – උපුල් ශාන්ත සන්නස්ගලට අධිකරණයෙන් ඇප

colombotoday

සංචරණ සීමා ගැන තීරණයක් තවත් සති දෙකකින්

colombotoday

ශ්‍රී ලංකාවට සම්බාධක පැනවීමේ අවධානමක්…

colombotoday