Colombo Today Local News

අම්පාරේ හර්තාල් මැද ලංගම බස්රථ හතරකට පහර දෙයි

මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේ ඇති වූ කලහකාරී සිද්ධිය හේතුවෙන් අම්පාර,අක්කරේපත්තු කල්මුණේ ප්‍රදේශවල අද (06) උදෑසන සිට හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කර ඇත.

මාර්ග අවහිරකර, ටයර් ගිනි තබමින් විශාල පිරිසක් විරෝධතාවයේ නිරතවන අතර, සයින්දමරුදු ප්‍රදේශයේදී ලංගම බස් රථ හතරකට පහර දි අලාභහානි සිදුකර ඇත.

තත්ත්වය පාලනය කිරීම සදහා ආරක්ෂක අංශ සීරුවෙන් තබා ඇති බව වාර්තා වේ.

Related posts

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් කපන්නේ නැහැ… – මුදල් අමාත්‍යංශ ලේකම් කියයි

colombotoday

ශීඝ්‍රගාමි දුම්රියක කාර්මික දෝෂයක්… ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි

Admin

අසාද් සාලි චෝදනාවලින් නිදොස් කොට නිදහස්

colombotoday

මුහුදේ ගිලී ළමුන් දෙදෙනෙක් අතුරුදන්

colombotoday

දෙදෙනෙක් දියේ ගිලී ජීවිතක්ෂයට

Admin

පොලිස් වෙඩි පහරින් තරුණයෙකු මිය යයි.. ජනතාව පොලිසිය වටලා පහර දෙයි.. කතරගම උණුසුම්

colombotoday