Colombo Today Local News

විදෙස් ගතව සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට

මැදපෙරදිග රැකියා සඳහා ගොස් මෙරටට පැමිණිමට නොහැකිව සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට පැමිණ තිබේ.

විදෙස් රටවල රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 655 දෙනෙකු මෙලෙස අද (09)දින අලුයම කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රය වෙත පැමිණ තිබේ.

සෞදි අරාබියේ රැඳී සිටි 293 දෙනෙකු, දෝහා හි රැඳී සිටි 111 දෙනෙකු, ඩුබායි හි රැඳී සිටි 191 දෙනෙකු හා මාලදිවයිනේ රැඳී සිටි 60 දෙනෙකු මෙලෙස දිවයිනට පැමිණ තිබේ.

ඔවුන් සියලු දෙනා පී.සී.ආර් පරික්ෂණ සඳහා භාජනය කිරීමෙන් පසු නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කර ඇත.

Related posts

අපවත් වී වදාළ බුද්ධංගල ආනන්ද හිමිගේ ශ්‍රී දේහය බෞද්ධ මහා සම්මේලනයට

colombotoday

රිෂාඩ්ගේ නිවසේදී පිළිස්සි මිය ගිය ඉෂාලිනිගේ දේහය යළි ඥාතීන් වෙත

colombotoday

පාසල් උපකරණ සෙස් බද්දෙන් නිදහස් කරන්නැයි මන්ත්‍රී වීරසුමන ඉල්ලයි

Admin

රටට වැඩියෙන්ම හානි කර ඇත්තේ උගත් බුද්ධිමතුන් !

colombotoday

‘‘වන්දවා ගත්තේ නෑ.. විදුහල්පති මට බලෙන්ම වැන්දා.. මං නඩු දානවා‘‘ – ඌව මහ ඇමති

colombotoday

රුපියල කඩා වැටීමෙන් රන් පවුමත් ඉහළට….

colombotoday