Colombo Today Local News

ISIS මරණ තර්ජන හේතුවෙන් මියා කලීෆා රංගනයෙන් ඉවත් වේ

අසභ්‍ය චිත්‍රපට රංගනයෙන් ලොවම කැළඹූ මියා කලීෆා තමන් අසභ්‍ය චිත්‍රපට රංගනයෙන් ඉවත්වීමට තීරණය කලබව ප්‍රකාශ කර තිබෙනවා.

ඇය මෙලෙස විශේෂ තීරණයක් ගෙන ඇත්තේ ඇයට එල්ලවූ මරණ තර්ජනයක් හේතුවෙන්.

මියා කලීෆා ට මෙලෙස මරණ තර්ජන එල්ලවී ඇත්තේ ISIS සංවිධානයෙන් බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

කෙසේ වෙතත් මීට පෙර අවස්ථා කිහිපයකදී ම ඇයට ISIS සංවිධානයෙන් මරණ තර්ජාල එල්ලවූවා.

එයට හේතුවී ඇත්තේ මුස්ලිම් කාන්තාවන් ගේ ඇඳුමින් සැරසී ඇය අසභ්‍ය චිත්‍රපටයකට රංගනයෙන් එක්වීම බවයි එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

ඒ අනුව මෙයට ආසන්නම හේතුව ලෙස විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ ISIS සංවිධානයෙන් කළ නැවත දැනුම්දීමක් බවයි එම වාර්තා පෙන්වා දී ඇත්තේ.

ඇයට දැනුම්දී ඇත්තේ ඉතාමත් ඉක්මණින් මෙම ක්ෂේත්‍රයෙන් ඉවත්වන ලෙසයි.

එසේ නොමැති වුවහොත් ඒ සඳහා ජීවිතයෙන් වන්දිගෙවීමට සිදුවනු ඇති බවයි එම ත්‍රස්ත සංවිධානය ඇයට දැනුම්දී ඇත්තේ.

 

Related posts

හමුදාවට මඩ ගහන තවත් වාර්තාවක් මානව හිමිකම් සමුළුවට !

colombotoday

ආනයනික ඖෂධ වරායෙන් නිදහස් කර ගන්න නව කමිටුවක්

Admin

පාර්ලිමේන්තු විවාදය ඇරඹෙයි

Admin

රුසියාවේ කොරෝනා මඩින එන්නත ලංකාවටත් ?

colombotoday

විල්පත්තු රක්ෂිතයේ බිම් අගලක් කාටවත් දුන්නේ නෑ – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

colombotoday

දෙපිරිසක් අතර ගැටුමකින් තරුණයෙක් මරුට… තිදෙනෙකු රෝහලේ

Admin