Colombo Today Local News

යහපාලනයෙන් වැඩක් නෑ කියා නියෝජ්‍ය ඇමති සුසන්ත පුංචිනිලමේ විපක්ෂයට එක්වෙයි

පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ අසුන් ගැනීමට තීරණය කල බව රාජ්‍ය කලමණාකාරන හා පරිපාලන නියෝජ්‍ය ඇමති සුසන්ත පුංචි නිලමේ මහතා පවසයි.

තමන් මෙම තීරණය ගත්තේ තව දුරටත් ජනතාවට බොරු කල නොහැකි නිසා බවද ඔහු කියා සිටී.

තම තීරණය ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට පැවසූ විට තවත් මාසයක් සිටින ලෙස පැවසූ බවද ඒ මහතා සදහන් කරයි.

යහපාලන ආණ්ඩුව තිබුනත් නැතත් තමන් විපක්‍ෂයට එක්වන බවද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

රනිල් එක්ක වැඩකළ නොහැකි බවත්, තමා දිගු කාලයක් රනිල්ව දන්නා බවත්, ජනාධිපතිවරයා ඔහුව නොහදුන් බවත් අමාත්‍යවරයා පවසයි

Related posts

60ට වැඩි අයට බුස්ටර් එන්නත ලබාදීම හෙට සිට

colombotoday

සරසවි සිසුවියගේ මරා දැමූ පෙම්වතා මානසික වෛද්‍යවරයෙක් හමුවට

Admin

ඝාතන කුමන්ත්‍රණය ගැන ශෂී විරවංශගෙන් ප්‍රශ්න කරන්න යයි…

colombotoday

ත්‍රිරෝද රථ හිමියන්ට අගමැතිගෙන් සුබ පණිවුඩයක්

colombotoday

කෝටියක ටින් මාළු තොගයක් විනාශ කරයි

Admin

වැට් බදු වැඩිවීම ජලයටත් අදාලයි.. ආණ්ඩුව නෑ කී දේ හකීම් කියයි.. ජල බිලත් ළගදීම ඉහළට!

colombotoday