Colombo Today Local News

අගමැති සහ මහබැංකු අධිපති සිංගප්පූරු යයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද සිංගප්පූරුව බලා පිටත්ව යෑමට නියමිතය.

ඒ කොළඹ කොටස් වෙළදපොල විසින් සංවිධානය කරන “ඉන්වෙස්ට් ශ්‍රී ලංකා“ සමුළුවට සහභාගී වීම සදහායි.

අග්‍රාමාත්‍ය කාර්යාලය පවසන්නේ ශ්‍රී ලංකා සිංගප්පූරු නිදහස් වෙළද ගිවිසුම අත්සන් කිරීමෙන් ඇතිවූ නව සබදතා ඔස්සෙ ශ්‍රී ලංකාවට වැඩි ප්‍රතිලාභ ලබා ගැනීමට මෙම සමුළුව ඉවහල්වනු ඇති බවයි.

Related posts

ඩ්‍රැකියුලා හාමතේ තබමු… 7 වෙනකන් අල්ලන් ඉමු !!

colombotoday

සියලුම සභාපතිවරුන්ට ඉල්ලා අස්වෙන්නැයි ජනමාධ්‍ය ඇමතිගෙන් නියෝග

colombotoday

රිෂාඩ් බදුර්දීන් පාර්ලිමේන්තු ගෙන්නන්න එපා. | ඇමති වීරසේකර කතා නායකගෙන් ඉල්ලයි.

colombotoday

වාසුගේ නඩුව විභාගයට ගනී.. හම්බන්තොට වරාය, අක්කර 15,000 විකිණීම නවතන්න වෙයි

colombotoday

විධායකය අහෝසියට මහින්ද-ජවිපෙ සාකච්ඡා ලබන සතියේ…

colombotoday

ආනයනික ගෑස්වල ප්‍රමිතිය පරීක්ෂා කිරීමට පියවර ගනී

colombotoday