Colombo Today Local News

දණගැස්වූ ගුරුවරියගෙන් ඌව මහ ඇමති මිලියන 500ක් ඉල්ලයි

ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක සිය කීර්ති නාමයට හානි වූ බව පවසමින් දණගැස්වීමේ සිදුවීමෙන් පීඩාවට පත්වූ විදුහල්පතිනියගෙන් රුපියල් මිලියන 500 ක වන්දියක් ඉල්ලා එන්තරවාසි යොමු කර තිබේ.

එම සිදුවීම පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් පවත්වන විමර්ශන පවත්වන අතරතුර මෙලෙස එන්තරවාසි යොමු කිරීම සාක්ෂිකාරියට කරන ලද බලපෑමක් බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රෙය් අදහසය.

මේ පිළිබඳව සඳහන් කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත ලිපියක් යොමු කර තිබේ.

Related posts

ඡන්ද හිමි නාම ලේඛනයේ ඔබේ නම බලා ගන්න වෙබ් අඩවියක්

colombotoday

ඇමතිලා හයකට සැප වාහන ගන්න තවත් කෝටි 33ක් ඉල්ලයි !

colombotoday

9 වැනි පාර්ලිමේන්තුවේ සිව්වන සභා වාරය ලබන 24 වැනිදායින් අවසන්

Admin

පොලිස් අණ නොතැකූ ත්‍රි රෝද රථයට වෙඩි

colombotoday

ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය අසත්‍ය කරුණු මත පදනම් වූ එකක් – රුසියානු ජනපති පුටින්

colombotoday

බන්ධනාගාර වෛද්‍යවරයාට තර්ජනය කල රිෂාඩ් දුරකතනයකින් කතා කරමින් සිටියදී මාට්ටු.

colombotoday