Colombo Today Local News

රනිල් පන්නා අගමැති වෙන්න එස් බී බරටම වැඩ – ඒකාබද්ධ විපක්ෂයේ සහයත් ඉල්ලයි

sb

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් සැදීම සදහා අමාත්‍ය එස් බී දිසානායක මහතා පෙරමුණ ගෙන තිබෙනවා. දැනට අමාත්‍ය දුර දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් මෙන්ම ආණ්ඩුවට විරුද්ධව විපක්ෂයේ සිටින ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඇතුළුව අමාත්‍යවරයාට හිතවත් එජාප මන්ත්‍රීවරුන් පිරිසක් සමගද මේ පිලිබදව සාකච්චා කරමින් පවතින බවයි දැනගන්නට ලැබෙන්නේ.

පසුගියදා FCID අත්අඩංගුවට පත් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට ඇප ලබාගැනීම සදහා එස් බී දිසානායක මහතා විශාල උත්සහයක් ගැනීමට හේතුව මෙය බවයි දැනගන්නට ලැබෙන්නේ

Related posts

ඩොලර් මිලියන 100ක් වටිනා යුධ නැව රුසියාවෙන් ඇනවුම් කෙරේ !

colombotoday

‘කොටි නායකයන්ගේ ප්‍රතිමා තනා, කොටි සොහොන් බිම් රජයේ වියදමින් නඩත්තු කරනු‘ – TNA තවත් උමතු යෝජනා

colombotoday

යාපනයේ දැරිය ඝාතනයේ වගකීම හමුදාවේ ගිණුමට ?

colombotoday

මාවනැල්ලලේ කළුගල් කැඩීමට රැගෙන ආ පුපුරන ද්‍රව්‍ය කිලෝ 19ක් අතුරුදන්. | පරීක්ෂණ සී.අයි.ඩී.යට

colombotoday

නීතී විරෝධිව ගෙන ආ මිලියන 748ක දුම්වැටි විනාශ කරයි

Admin

කුරුණෑගලින් තවත් කොරෝනා ආසාදිතයින් 2ක්. යුද හමුදා සාමාජිකයින් දෙදෙනෙකුත් ඒ අතර

colombotoday