Colombo Today Local News

සියලු කැබිනට් ඇමතිවරු ඉල්ලා අස්වීමේ ලිපි භාර දුන්නා – දිනේෂ් ගුණවර්ධන

අග්‍රාමාත්‍යවරයා අද(04) ජනාධිපතිවරයා හමුවී කැබිනට් අමාත්‍යවරුන්ගේ ඉල්ලා අස්වීමේ ලිපි සම්බන්ධයෙන් වන ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කරනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

කෙසේ වෙතත් අද පස්වරුවේ නියමිත පරිදි කැබිනට් මණ්ඩල රැස්වීම පැවැත්වීමට නියමිත බව ඔහු පවසයි.

පවතින අර්බුදකාරී වාතාවරණය හමුවේ සුදුසු දේශපාලන ක්‍රියාමාර්ගයක් ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අගමැති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් හට ඉඩ දෙමින් සියලුම කැබිනට් ඇමතිවරු සිය ඉල්ලා අස්වීමේ ලිපි භාර දීමට කටයුතු කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේ ය.

Related posts

මැ.කෝ ගේ තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණය අත්හිටුවයි

Admin

දනුකගේ පියා පොහොට්ටුවෙන් පංචිකාවත්තට

colombotoday

හෝටලයක පිහිනුම් තටාකයකයේ ගිලී තරුණයෙක් මිය යයි

Admin

ශ‍්‍රී පාදයේ නම ශීව පාදම් ලෙස වෙනස් කිරීම ආණ්ඩුකාර නියෝගයෙන් අත්හිටුවයි…

colombotoday

“අපිට වෙඩි තිබ්බොත් අපිත් වෙඩි තියනවා.” – පොලිස් ඇමති පාතාලයට අනතුරු ඇඟවයි

Admin

ට්‍රම්ප් අධ්‍යනය කරමින්, ගෝඨා දේශපාලනයට !!

colombotoday