Colombo Today Local News

අගමැතිට නඩු දාන්න බැරිවෙන පනතක් පාර්ලිමේන්තුවට..!

පාර්ලිමේන්තුව සතු මුදල් බලය අගමැතිවරයා යටතට ගැනීමට සදහා ප්‍රතිපාදන සැකසෙන පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්ධුල ගුණවර්දන මහතා පවසයි.

රජයේ නොපියවූ ණයවලින් 10%ක ප‍්‍රමාණයක් අගමැතිවරයාට තමන්ගේ අභිමතය පරිදි ණය ලබා ගැනීමටත් එනිසා ඇතිවන ගැටළුවකදී කිසිදු සිවිල් හෝ අපරාධ නඩුවක් නොපැවරීමටත් එම පනතේ විධිවිධාන ඇතුළත් බවද ඔහු පෙන්වා දෙයි.

මෙමගින් අගමැතිවරයාට රුපියල් බිලියන දහයක් එනම් ටි‍්‍රලියනයක් ලබා ගැනීමට අවස්තාව හිමිව තිබෙන බවද ඔහු කොලඹදී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. මෙම පනතේ නිර්මාතෘවරයා හිටපු මහ බැංකු අධිපතිවරයා යයිද ඔහු කීය.

Related posts

මම මංත්‍රී වුනාට පස්සේ වාහනයක් වුවමනා වෙයි

Admin

වෛද්‍ය නිලධාරීන් විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කෙරේ

colombotoday

IMF ණය ආධාර අත්හිටුවයි…

colombotoday

රජයේ සියලුම රෝහල්වල හා සෞඛ්‍ය ආයතනවල ඖෂධවේදීන්ගේ සංගමය ’කළු විරෝධතා සතියක්’ අරඹයි

Admin

රවී කරුණානායකට බැඳුම්කර චෝදනා නෑ – තිලක් මාරපන

colombotoday

චීනයට එරෙහි කොළඹ උද්ඝෝෂණයට තහනම් නියෝගයක්

colombotoday