Colombo Today Local News

“අගමැති ඉවත් කරන්න ජනපතිට බෑ“ – නීතිපතිගේ මතය මෙන්න

ජනාධිපතිවරයාට අගමැතිවරයා ධුරයෙන් ඉවත් කල නොහැකි බවට නීතිපතිවරයා විසින් ජනාධිපතිවරයාට දන්වා තිබේ. තමනට අගමැතිවරයා ඉවත් කල හැකිදැයි ජනාධිපතිවරයා විසින් කරන ලද විමසීමේදී නීතිපතිවරයා මෙම මතය ඉදිරිපත් කර ඇත.

ඒ අනුව ජනාධිපතිවරයා තීරණය කර ඇත්තේ ජාතික ආණ්ඩුවෙන් ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂය ඉවත් වුවහොත් ඇතිවන තත්වය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමටයි.

ශ‍්‍රීලනිපය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වුවහොත් කැබිනට් මණ්ඩලයට හා අගමැතිවරයාට සිදු වන්නේ කුමක්දැයි දැන ගැනීමට ජනාධිපතිවරයා මෙසේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා ඇත.

Related posts

පුනරුත්ථාපන පනත ගේන්නේ අරගලකරුවන් හෝ විරුද්ධවාදීන් එල්ලන්න නොවේ

Admin

බුදු පිළිමයක් විකෘති කර FB දැමූ කඩුගන්නාවේ මුස්ලිම් ජාතිකයා අත්අඩංගුවට !

colombotoday

මව්බිම සහ Ceylon Today පුවත්පත් මහරාජා යටතට

colombotoday

අක්කරපත්තුව අධිකරණ ලේඛනාගාරය ගිනි ගනී

Admin

හම්බන්තොට මුහුදු ප්‍රදේශයේ භූ චලනයක්

Admin

කිසිම මුදල් ඇමතිවරයෙක් නොකළ වැඩක් රවී කරලා – බැදුම්කර කොමිසමේ සාක්කිවලින් හෙළිවේ

colombotoday