Colombo Today Local News

මට එරෙහිව රතු නිවේදන නිකුත් කරන යහපාලන ආණ්ඩුව කොටි ත්‍රස්තයන් 150කගේ රතු නිවේදන ඉවත්කරගත්තා

තමාට එරෙහිව ඉන්ටපෝල් රතු නිවේදනයක් නිකුත් කිරීමට උත්සහ කරන යහපාලන රජය එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් ඇතුළු 150 කට එරෙහිව තිබූ රතු නිවේදන ඉවත් කරගෙන ඇති බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එසේම නීතියේ ආධිපත්‍යය මූලික පදනම වූ සහ මූලික නිදහස පවතින , ප්‍රජාතන්ත්‍රවාදී ලෙස හඳුන්වන ශ්‍රී ලංකාවේ පොලිසිය නීතිය නැමීම ගැන කණගාටුවන බවද එහි දැක්වේ.

ශ්‍රී ලංකා ආණ්ඩුව දෙවැනි වරටත් කළ ඉල්ලීමට අනුව ඉන්ටපෝල් ආයතනය නිල් නිවේදනයක් නිකුත් කර ඇති නමුත් හිටපු රාජතාන්ත්‍රික නිලධාරියෙකු වන තමාට එරෙහිව රතු වරෙන්තුවක් ලබා ගැනීමට යහපාලන රජයේ නිලධාරීන් මේ දිනවල අලුත්ම උත්සහයක නිරතවී සිටින බව දන්නා බවද එහි සඳහන් කර ඇත.

එසේම මිග් යානා ගනුදෙනුව පිළිබඳවද ඔහු මෙහි පැහැදිලි කිරීමක් කර තිබේ. එම නිවේදනය පහත දැක්වේ.

Related posts

බොගස්වැව යුධ හමුදා කදවුරේ සෙබලාට පහරදි ගිනි අවිය පැහැරගත් දෙදෙනා රිමාන්ඩ්

colombotoday

ඤාණසාර භූමිකාවක්, “ඤාණසාර භූමිකාව” යනු රට රකින භික්ෂූවගේ යතිවර මුද්‍රාවයි… (Video)

colombotoday

අම්ෆන් අද පස්වරුවේ දිවයිනෙන් එලියට

colombotoday

වැල්ලවායේ නිවසකින් කැපුම් තුවාල සහිත මළ සිරුරක් හමු වෙයි

Admin

සජිත් ප්‍රේමදාස පිහිටුවන රජයෙන් බැඳුම්කර හොරුන්ට දඬුවම් දෙනවා

colombotoday

අධිවේගයේ යකඩ බට කැපූ දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday