Colombo Today Local News

“දිගින් දිගටම බලයේ හිටියොත් රජයට බහුතරය අහිමිවෙයි”

මහජන විරෝධතා හඬ නොතකා දිගින් දිගටම බලයේ රැදී සිටීමට රජය තීරණය කළහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ඇතුළු මන්ත්‍රීවරුන් 50කට අධික සංඛ්‍යාවක් පාර්ලිමේන්තුවේ ස්වාධීනව සිටින බවත්, පාර්ලිමේන්තුවේ ආසන 113ක බහුතරය රජයට අහිමි වන බවට සහතික වන බවත් හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා පවසයි.

Related posts

කොරෝනා රෝගීන් සංඛ්‍යාව 433ක් දක්වා ඉහලට

colombotoday

20ට අත උස්සනවාද නැද්ද? – රාජ්‍ය අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර

colombotoday

පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් අද

colombotoday

සා/පෙළ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන දිනය දැනුම්දෙයි

colombotoday

නාම යෝජනා කැඳවන තුරු අපේක්ෂකයා නම් නොකරන බව එජාපය කියයි

colombotoday

අටලුගම දී පොලිස් නිලධාරීන්ට ප්‍රහාරයක්

colombotoday