Colombo Today Local News

හදිසියේම මහින්දට රෝසිගෙන් ලිපියක්…

පළාත් පාලන ආයතනවල කාන්තා සහභාගීත්වය 25%ක් බවට වන යෝජනාව ඉක්මණින් ක්‍රියාත්මක කළ යුතු බවත් ඒ සඳහා තම පුර්ණ සහය හිමිවන බවත් කොළඹ නගරාධිපති අපේක්ෂිකා රෝසි සේනානායක මහත්මිය පවසයි. ඒ ඇය මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාට යොමු කළ ලිපියක් මඟිනි.

පළාත් පාලන මැතිවරණයෙන් පසුව පළාත් පාලන වල සභික සංඛ්‍යාව තේරීමේදී මේ වන විට කාන්තාවන්ට 25% ක් ලබා දීම පිළිබඳ ගැටළුවක් බවට පත්ව ඇති අතර ඒ පිළිබඳව අදහස් දක්වමින් ඇය මෙම ලිපිය යොමු කර තිබේ.

Related posts

ජනපති බිම්ස්ටෙක් සමුළුව අමතයි

colombotoday

නොවැම්බර් ටෝකන් ඉවරයි හදිසි නැත්නම් පාස්පෝට් ගන්න එන්න එපා

Admin

පන්නිපිටියේ බෝධිය ඉවත් කිරීම තහනම් කරමින් අධිකරණ නියෝගයක්

colombotoday

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ කමිටුවට ජනපතිගේ ප්‍රශංසාව

colombotoday

සා. පෙළ ප්‍රතිඵල එනකන් දරුවන්ට පාසලේදීම වෘත්තීය පුහුණුවක්

Admin

ගුවන් හමුදා සෙබලෙකු මියයයි

colombotoday