තමා එක්සත් ජාතික පක්ෂය සමග සිටින බවත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් නිර්මාණය කරන බවත් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.
සිය ට්වීටර් ගිණුම ඔස්සේ අදහස් පලකරමින් ඔහු මේ බව කියාසිටී.