Colombo Today Local News

යහපාලන දීගේ දිගටම කෑවොත් සන්ධානයේ සහය ආණ්ඩුවට නෑ..

දැනට පවතින යහපාලන ආණ්ඩුව ඉදිරියට ක්‍රියාත්මක වුවහොත් දැනට රජයේ සිටින එක්සත් ජනතා නිදහස් සන්ධාන නියෝජිත කණ්ඩායමේ බහුතර සහය ආණ්ඩුව නොලැබීමේ හැකියාවක් ඇති බව අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි.

එක්සත් ජනතා නිදහස් සන්ධාන නව ආණ්ඩුවක් පිහිටුවීම සදහා ඒකාබද්ධ විපක්ෂය සමග මේ වන විට අවබෝධතා ගිවිසුමකට එළඹීමට කටයුතු සූදානම් වෙමින් පවතින බවට මාධ්‍ය වාර්තා පලවේ.

Related posts

මේ අවුරුද්දේ සිදුවන මහා පාවාදීම් තුනක් ගැන හෙළිදරව්වක් !

colombotoday

හෙරොයින් ජාවාරම්කරුවන් නිදහස් වී යාම කනගාටුදායක තත්ත්වයක් – මහාධිකරණ විනිසුරු

colombotoday

ඩ්‍රෝනයෙන් ගුවන්තොටුපොළ වීඩියෝ කළ විදේශිකයින් 4ක් අත්අඩංගුවට

colombotoday

අනුරුද්ධ සම්පායෝට එරෙහිව අධිචෝදනා ගොනු කෙරේ

colombotoday

“පවතින ව්‍යවස්ථාව අකුළා දමා නව ව්‍යවස්ථාවක් ගේන්න ජනපති දැඩි ස්ථාවරයක” – ඇමති මංගල

colombotoday

මසක් තුළ සහල් මෙට්‍රික් ටොන් 25,000 ක් දිවයිනට

colombotoday