Colombo Today Local News

පෙළපාළි යාම-මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්පූර්ණයෙන් තහනම්

ඡන්ද විමසීමේ ප්‍රතිඵල නිකුත් වීමත් සමඟ පෙළපාළි යාම ඇතුළු මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්පූර්ණයෙන් තහනම් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

ඔහු සඳහන් කළේ මැතිවරණ නීති උල්ලංඝණය කරන්නන්ට එරෙහිව නීති මඟින් කටයුතු කිරීමට පොලිස් කණ්ඩායම් යොදවා ඇති බවයි.

පශ්චාත් මැතිවරණ කාලය තුළ සාමකාමී තත්ත්වයක් වාර්තා වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ඊයේ පැවති පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ ප්‍රතිඵල මේ වන විට නිකුත් වෙමින් පවතින අතර දැනට ප්‍රකාශිත ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරියෙන් පසුවෙයි.

Related posts

මාලිමාවේ පවුල් දේශපාලනයට කිසිම ඉඩක් නෑ

Admin

රජයේ අත්‍යවශ්‍ය සේවා ආයතන වලට හිඟ විදුලි බිල්පත් ගෙවන්න සහන කාලයක්

Admin

කෝවිල හදන්න එපා – මුස්ලිම් පිරිස් මනෝ ගනේෂන්ව වටකර උද්ඝෝෂණයක

colombotoday

“විග්නේෂ්වරන් වැරදි නෑ.. පිරිසක් ඔහුව වැරදියට වටහාගෙන සංහිදියාව නැති කරනවා” – ඇමති වජිර

colombotoday

කෙහෙළිය පුත් රමිත රිමාන්ඩ්!

Admin

සුරියවැවදී හෙරොයින් ජාවාරම් කරුවෝ 10ක් අල්ලති

colombotoday