Colombo Today Local News

ලන්ඩන් කොටි උද්ඝෝෂණ යාපනයේ දෙමළ බෞද්ධයෝ හෙළා දකිති

තහනම් ත්‍රස්තවාදී සංවිධානයක් වූ එල්.ටී.ටී.ඊ. සංවිධානය ඔවුන්ගේ ධජය ප්‍රදර්ශනය කරමින් අපේ රටට එරෙහිව බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට පැවැත්වූ උද්ඝෝෂණය තරයේ හෙළා දකින බව යාපනය දෙමළ බෞද්ධ සංගමයේ සභාපති රවි කුමාර් මහතා පවසයි.

තිස් වසරක් පුරා පැවති යුද්ධය අවසන් වී සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව සමගියෙන් ජීවත්වීමට උත්සහා දරද්දී විදෙස් රටවල සිටින ඇතැමුන් කොටි සංවිධානයේ මුදල් ලබා ගනිමින් නැවත ලංකාව භීෂණය පිරි අදුරු යුගයකට තල්ලු කිරීමට තැත් කරන්නේ නම් සියල්ලන්ම ඊට එරෙහි විය යුතු බව හෙතෙම පෙන්වා දෙයි.[ad id=”43600″]

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාගේ ක්‍රියා කලාපයෙහි කිසිදු වරදක් නොදකින බවත්, ඔහු නැවත සේවයේ පිහිටුවීම අගය කළ යුතු බවත් යාපනය දෙමළ බෞද්ධ සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටී.

Related posts

මුස්ලිම් ජාතිකයෙක් වතුර ටැංකියක් මත භූමිදානය ඉල්ලා ජෝගි නටයි.

colombotoday

සංචරණ සීමා කාලය තුල ගැටළු ඇත්නම් 1965 ට අමතන්න | අරලියගහ මන්දිරයේ විශේෂ මධ්‍යස්ථානයක්

colombotoday

විශ්වාසභංගයෙන් දිනුවේ අගමැති නෙවෙයි දෙමළ සන්ධානයයි.. අගමැති ආලවක යකාට අහුවුණා වගේ !

colombotoday

නව වසරේ පළමු පාර්ලිමේන්තු සැසිය ඇරඹේ

Admin

චූටි මල්ලියි – පොඩි මල්ලියි සමග ‘වෙනස සැප ද?:සනීප ද?’ බඩ අල්ලන් හිනාවෙන්න, අහලම බලන්න

colombotoday

19 වැනි ගුවන් හමුදාපති ලෙස එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ පත් කෙරේ…

Admin