Colombo Today Local News

රාජ්‍ය ආයතනයකට පාඩු කළා යැයි පවසමින්, මලික් සමරවික්‍රමට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්

එක්සත් ජාතික පක්ෂ සභාපති, අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාට එරෙහිව කෝට්ටේ හිටපු නගරාධිපති ජනක රණවක මහතා විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත ඊයේ (7දා) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

නීත්‍යනුකූල නොවන ඉඩමක් පරිහරණය කිරීමෙන් රාජ්‍ය ආයතනයකට පාඩු කළා යැයි පවසමින් මෙම පැමිණිල්ල දමා ඇත.
මේ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඉදිරි විමර්ශන කටයුතු සිදු කරයි.

Related posts

හිරුණිකාගේ හැසිරීම කසිප්පු පෙරන ගෑනියක් වගේ.. ගෝල්ෆේස් ගෙන්වා මඩු වල්ගෙන් තලනු!

colombotoday

පැරණි චක්‍රලේඛ යටතේ පවරා ඇති නඩු ඉවත්කර ගන්න

colombotoday

අනුර සේනානායකට ඇප !

colombotoday

රත්ගම සහ ඇහැලියගොඩකළ වැටලීම්වලදී ගිනි අවි සමග තිදෙනෙකු කොටු

colombotoday

කථානායක කරුට එරෙහිව අල්ලස්කොමිසමට පැමිණිල්ලක්

colombotoday

ලක්ෂ 120ක් වංචා කළ, කැලණිය ජල මණ්ඩල හිටපු ගණකාධිකාරීට වසර 37ක සිර දඬුවමක්

colombotoday