Colombo Today Local News

ඥානසාර හිමිගේ ජන්ම දිනය මාර්තු 04 – ආශීර්වාද පුජාව කුරුණෑගල ඇත්කඳ රජමහා විහාරයේදී

බොදු බල සේනා මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ ජන්ම දිනය මාර්තු 4 වන ඉරිදා දිනට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් විශේෂ ආශීර්වාද පුජාවක් කුරුණෑගල ඇත්කඳ රජමහා විහාරයේදී එදින සවස 5ට පැවැත්වෙන බවයි බොදු බල සේනා සංවිධාන ප්‍රකාශකයෙකු සඳහන් කර සිටියේ.

Related posts

ගෝඨා බලයට ආවොත් පාර්ලිමේන්තුවේ ඉන්න 25%ක් අනිවාර්යෙන්ම මරා දමනවාමයි – රන්ජන්

colombotoday

ආරක්ෂක ලේකම්වරයා තුර්කියේ සහ රුසියාවේ නිල සංචාරයක

colombotoday

පාසල් ලමුන් සඳහා නොමිලේ හෙරොයින් | ඇබ්බැහි වුවාට පසු ජාවාරමට හවුල් කරගෙන.

colombotoday

ශ්‍රී ලංකාවට සම්බාධක පැනවීමේ අවධානමක්…

colombotoday

“දැන් රජයේ අයගේ ජඩ වැඩ වලට එදා දඩුවම් නොදුන් පව් තමයි මේ ගෙවන්නේ“ – හිටපු ජනපති කියයි

colombotoday

කොටවෙහර දැරියට පහරදීම: සැකකාරියන් 2ක් අත්අඩංගුවට

colombotoday