බොදු බල සේනා මහලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි අද රාත්‍රියේ අත්අඩංගුවට ගැනීමට සුදානම් වන බව මුස්ලිම් කටයුතු අමාත්‍යංශ ආරංචිමාර්ග ඔස්සේ වාර්තා වෙනවා.
අද දහවල් මුස්ලිම් කටයුතු අමාත්‍යංශයේදී මුස්ලිම් ජාතික අමාත්‍යවරු විසින් රැස්වීමක් පැවැත්වුණු අතර අද සවස් කාලයේදී මේ පිලිබදව ආණ්ඩුවේ ප්‍රධානියාගෙන් ඉල්ලීම් කරන ලද බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ.
ඒ අනුව බොහෝදුරට “කුරනය”ට සහ “අල්ලා”ට අපහාස කිරීමේ චෝදනා මත උන්වහන්සේව අද රාත්රියේදී අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.