Colombo Today Local News

පෙට්‍රල් බෝම්බ සහ කඩු සමග මුස්ලිම් ජාතිකයන් තිදෙනෙකු අත්අඩංගුවට

තෙල්දෙණිය නගරය ආසන්න ස්ථානයකදී පෙට්‍රල් බෝම්බ සහ කඩු අතැතිව සිටි මුස්ලිම් ජාතිකයන් තිදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

මහනුවර පරිපාලන දිස්ත්‍රික්කය සඳහා හෙට(06) පෙරවරු 6 දක්වා පොලිස් ඇදිරි නීතිය පනවා තිබෙනවා.

Related posts

“නව ව්‍යවස්ථාවක් ගේන්න හදන්නේ රටේ සතුරෝ.. මේක සැබෑ එජාපය නෙවෙයි” – ජේ.ආර් ගේ මුණුබුරා ව්‍යවස්ථාව ගැන කතා කරයි

colombotoday

ලක්ෂ 20 ට අධික මත්කුඩු සමග කතක් පොලිස් දැලේ

colombotoday

රටට වැඩක් කළ ගෝඨාභය ගැන හොයන්න කලින් රටට පාඩු කළ අර්ජුන් මහෙන්ද්‍රන් ගැන හොයන්න

colombotoday

ප්‍රමිත බණ්ඩාරට ආණ්ඩු පක්ෂයේ අලුත් තනතුරක්

colombotoday

රෝහල් 600කට පුළුල් තිර රුපවාහිනී

colombotoday

ඇමති සහ පරිවාරයන් වන සතුන් ද බය කරමින් යාල කැලේ යකා නටයි

colombotoday