Colombo Today Local News

නිරෝධායන නීති කැඩූ 43,000 කට නඩු

නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 43,000 කට මේ වනවිට නඩු පවරා ඇතැයි, පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ තවත් 7000 කට ඉදිරියේදී නඩු පවරන බවයි.

පසුගිය ඔක්තෝබර් 30 වැනිදා සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන නීති කැඩූ පනස් දහස් විසිහත්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ඊයේ දිනයේ පමණක් 190 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.

Related posts

කළු පාලම අසල ගඟේ නාඳුනන පුද්ගලයෙකුගේ මළ සිරුරක්

Admin

රාඩා නඩුවෙන් ටිරාන් අලස් ඇතුළු විත්තිකරුවන් 4 දෙනෙකු නිදහස්

colombotoday

තිරිඟු පිටි මිල රු 40කින් ඉහළට

colombotoday

ජනක දින 14කට රිමාන්ඩ්

colombotoday

පාස්කු බෝම්බකරුවන් භාවිතා කළ දුරකතන වාර්තා එෆ්බීඅයි ආයතනය සීඅයිඩීයට බාරදෙයි

colombotoday

උදයංගව අපි ගෙන්නලා දෙනවා, අර්ජුන් මහෙන්ද්‍රනුත් ගේන්න – මහින්ද රනිල්ට කියයි

colombotoday