Colombo Today Local News

ඇඳිරි නීති කාලය තුල අත්‍යවශ්‍ය සේවා සදහා අවසර

අත්‍යවශ්‍ය සේවා සාමාජිකයන්ට සහ විදේශ දූත මණ්ඩලවල රාජකාරියේ නිරත අයට ඇඳිරි නීති කාලය තුල සිය හැඳුනුම්පත ඉදිරිපත් කර රාජකාරියට වාර්තා කිරීමට අවසර හිමි වන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කරයි.

Related posts

LP ගෑස් තොගයකට රජය ගෙවයි

colombotoday

සිංහල බෞද්ධ ඉතිහාසය මිනිමරුවන්ගේ ඉතිහාසයක්? වික්‍රමබාහු කරුණාරත්න කියයි

colombotoday

‘අයි.එම්.එෆ්. කොන්දේසි සමඟ බැදෙන ආණ්ඩුවක් සමඟ ඉන්නේ නෑ’

colombotoday

බැංකු කටයුතු අවදානම් – යුරෝපා සංගමය ලංකාව බ්ලැක්ලිස්ට් කරයි…

colombotoday

රනිල්ට යළි අගමැතිකම දෙන්නෑ… එජාපයේ වෙනත් අයෙකු ගැන සලකා බැලිය හැකියි – ජනපති ඉන්දියාවටත් කියයි

colombotoday

ලිංගික අතවර කරමින් ගබ්සා කළ කොස්තාපල්වරයෙක් මාට්ටු

Admin