World

බලයෙන් නෙරපා දැමු අවුන් සාන් සූ කී ට තවත් පස් වසරක සිරදඩුවමක්

හමුදා කුමන්ත්‍රණයකින් පසු බලයෙන් නෙරපා දමා නිවාස අඩස්සියට පත් කෙරුණු මියන්මාර ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන් සාන් සූ කී ට තවත් පස් වසරක සිරදඩුවමක් නියම කිරීමට මියන්මාර අධිකරණයක් තීන්දු කළේය.

මේ වනවිට සූ කීට එරෙහිව නඩු විභාග කීපයක් පැවැත්වෙන අතර ඒවා සම්බන්ධයෙන් වෙන් වෙන් වශයෙන් සිරදඩුවම් ලබා දීම සිදුවෙයි. මීට පෙර අවස්ථා කීපයකදී ද එසේ ඇයට සිර දඩුවම් නියම කෙරුණි.

මියන්මාර හමුදාව සූ කී සහ ඇගේ ප්‍රජාතන්ත්‍රවාදී රජය පෙරළා දමා බලය අල්ලා ගත්තේ 2021 පෙබරවාරි මාසයේය.

Related posts

අමෙරිකාව දෙවන කොවිඩ් එන්නතක් සදහා අනුමැතිය ලබාදීමට සුදානමින්

colombotoday

ත්‍රස්ත ප්‍රහාරයකට පැමිණි මුස්ලිම් ජාතිකයකු ලන්ඩන් ගුවන් තොටේදී අත්අඩංගුවට

colombotoday

ඉන්දියානු මගීන්ට නවසීලන්තය වැසෙයි

colombotoday

ජපාන අගමැති ලෙස ෆූමියෝ කිෂීඩා පත්වෙයි

colombotoday

යාත්‍රාවක් පෙරලී ළමුන් 8ක් ජිවිතක්ෂයට

colombotoday

බ්‍රිතාන්‍යයේත් බුර්කාව තහනම් වල ලකුණු ! 57%ක් බුර්කාව එපා කියයි

colombotoday