Colombo Today Local News

ඌව මහඇමති පොලිසියට බාර වෙයි

බදුල්ල දෙමළ මහා විද්‍යාලයේ විදුහල්පතිනිය දණ ගැස්වීමේ සිද්ධියට අදාළව ඌව පළාත් මහඇමති චාමර සම්පත් දසනායක මහතා නීතීඥයෙක් මාර්ගයෙන් බදුල්ල පොලිසියට බාර වී ඇත.

මහ ඇමතිවරයා බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය කියයි.

Related posts

ලංකාවට එරෙහි යුද්ධයේ අලූත්ම අවිය ‘සිංගප්පූරු ගිවිසුම’

colombotoday

කීත් නොයා පැහැර ගැනීම : සරත් ෆොන්සේකා CIDයට කැදවයි…

colombotoday

පාසලක් නැතිව ළමුන් 2000 ක් ගෙවල්වල

colombotoday

ලබන වසරේ සිට සියලුම පාසල්වල පළමු වසරටත් ඉංග්‍රීසි භාෂාව

colombotoday

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හෙට රැස්වෙයි

Admin

සබරගමුවේ සිසුන් පිරිසක් අතර ගැටුමක්

Admin