Colombo Today Local News

ලේ බැංකුවේ රුධිර ඇසුරුම් හිඟයක්

මධ්‍යම ලේ බැංකුවේ රුධිරය එක්රැස් කරන ප්ලාස්ටික් ඇසුරුම්වල හිඟයක් පවතින බවට වාර්තා වේ.

රුධිර පාරවිලයන කටයුතු සඳහා අවශ්‍ය උපකරණවල හිඟයක් ද ඉදිරි සතිය තුළ මතුවිය හැකි බවට සෞඛ්‍ය වෘත්තිය සමිති පෙන්වා දෙයි.

රුධිර ඇසුරුම්වල තොගයේ අඩුවක් පැවතුනද එය කළමනාකරණය කරගනිමින් කටයුතු කරන බව මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී මධ්‍යම ලේ බැංකුවේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ සඳහන් කරයි.

Related posts

ආපන ශාලා හිමියන්ගේ සංගමයේ අසේල සම්පත්ගේ පැටිකිරිය එලියට

colombotoday

ලෝක පරිසර සමුළුවට ජනපතිගෙන් නව යෝජනා 04 ක්

colombotoday

ඇමති රාජිතගේ පත්කිරිම් දෙකක් අධිකරණය බල රහිත කරයි

colombotoday

ආපන ශාලාවට ගිය සිසුන්ට කොසුමිටකින් පහර දුන් ගුරුවරයෙක්

Admin

ඉදිරියේදී ලේ හිගයක්… ලේ දෙන ලෙස ඉල්ලීමක්..

colombotoday

ණයබර අඩුකරගන්න හම්බන්තොට චීනයට දුන්නා.. මහනුවර ජපානයට දෙනවා – අගමැති කියයි

colombotoday