Colombo Today Local News

රටවල් දෙකකන් ඖෂධ පරිත්‍යාගක්

ඉන්දීය රජය පරිත්‍යාගයක් ලෙස ලබාදෙන ඖෂධ සහ ශල්‍ය උපාංග වර්ග 101 ක් එරට නාවික හමුදාවට අයත් ගාරියල් නෞකාවෙන් ශ්‍රී ලංකාවට ලබන 27 වැනිදා බදාදා රැගෙන ඒමට නියමිතව ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

ඉන්දුනීසියානු රජය පරිත්‍යාග කළ රුපියල් කෝටි තිස් හතරක් වටිනා අත්‍යවශ්‍ය ඖෂධ තොගයද ඉදිරි සතියේදී ශ්‍රී ලංකාවට ලැබෙන බව සඳහන් කළ අමාත්‍යවරයා විදේශයන්ගෙන් තවත් පරිත්‍යාග බලාපොරොත්තුවෙන් සිටින බවද සඳහන් කරයි.

ඖෂධ හිඟය මඟහරවා ගැනීම සඳහා තමා විශේෂ වැඩපිළිවෙළක් අරඹා ඇතැයිද විදේශයන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලවලින් ඒ සඳහා සහාය ලැබෙන්නේ යැයිද චන්න ජයසුමන මහතා කියයි.

Related posts

පීඩාවට පත් ජනතාවට රු.5000 දීමනාව අද සිට

colombotoday

“අර්ජුන් සාක්ෂි දෙන්නේ ඔහු කැමතිනම් විතරයි.. බලකරන්න බෑ” – කොමිසමෙන් දැනුම්දීමක්

colombotoday

අධිකරණ කටයුතුවලට බාධා කල රැට්ටා පොලිස් අත්අඩංගුවට

colombotoday

ඉක්මනින් පාර්ලිමේන්තුව කැඳවන්න. ඇමෙරිකාවෙන් නැවතත් ජනපතිට බලපෑම්.

colombotoday

“එකතු කළ අගය මත බද්ද වැඩි කිරීම හැර වෙනත් විකල්පයක් ශ්‍රී ලංකාවට නැහැ”

colombotoday

කෙහෙළියට විශ්වාසභංගය ගෙනා සජබ දැන් පස්ස ගහයි

Admin