World

ගුවන් යානයක් කඩා වැටෙයි

හයිටි රාජ්‍යයේ පොර්ට් ඕ ප්‍රින්ස් අගනුවර වීදියකට කුඩා වර්ගයේ ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ජැක්මෙල් නගරය වෙත පියාසර කරමින් තිබු ගුවන් යානයක් මෙලෙස කඩා වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අනතුරෙන් ගුවන් යානයේ නියමුවා සහ එහි ගමන්ගත් මගීන් පස් දෙනෙකු අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

යානයේ සිදුවූ කාර්මික දෝෂයක් හේතුවෙන් එය කඩා වැටෙන්නට ඇති බවට එරට ආරක්ෂක අංශ සැකපළ කරයි.

Related posts

හෙට සිට Tik Tok තහනම් – ඇමරිකාව

colombotoday

අමෙරිකාව දෙවන කොවිඩ් එන්නතක් සදහා අනුමැතිය ලබාදීමට සුදානමින්

colombotoday

තායිවානයේ රික්ටර් මාපක 6.2ක භූ කම්පනයක්

colombotoday

ලංකාවට විණයක් වූ නීෂා බිස්වාල්, සැමන්තා පවර් ධුරවලින් ඉවතට

colombotoday

ඉන්දියාවේ 75 වන නිදහස සමරමින් අගමැති වෙඩි නොවදින පීඨිකාවක සිට ජාතිය අමතයි

colombotoday

ලෝක ප්‍රසිද්ධ පොප් ගායක ජස්ටින් බීබර්ට කොවිඩ්

colombotoday