Colombo Today Local News

අභිරහස් ලෙස මියගිය අවුරුදු 25 ක සද්ධන්තයා

මැදවච්චිය කරම්බන්කුලම , දිවුල්වැව රක්ෂිතයේ දී වල් අලියෙකු මියගොස් ඇති බව අනුරාධපුර වන ජීවි නිලධාරී කාර්යාලය කියයි.

පසුගිය 16 වන දින රාත්‍රි කාලයේ මෙම වල් අලියා මිය ගොස් ඇති බවත් මිය යාමට හේතුව අනාවරණය කර ගැනීම සඳහා වැඩි දුර පරික්ෂණ සිදු කරන බවත් එම කාර්යාලයේ ප්‍රකාශකයෙකු පැවැසීය.

මෙලෙස මිය ගොස් ඇතිතේ උස අඩි 10 ට සහ වයස අවුරුදු 25 ට ආසන්න වල් අලියෙකි.

මැදවච්චය – සජිත් ගයාන් උබේපාල

Related posts

ඇඳිරිනීතිය ඉවත් කලද නිවසෙන් බැහැරව යාමට අවසර ලබා දෙන හැටි

colombotoday

සාපෙළ විභාග ප්‍රතිඵල ප්‍රමාදවෙයි

colombotoday

අලුතින් සොයාගත් හූනන් හයකට ජාතික වීරයන් හයකගේ නම් දෙති

colombotoday

මොනර කොළ බලනොපෑවොත් රනිල් අද රෑට ගෙදර…

colombotoday

නාමල් රාජපක්ෂ ශ්‍රීලනිප අතහැර පොහොට්ටුවට එක් වේ…

colombotoday

ශ්‍රී ලංකන් කොටසක් පුද්ගලිකරණය වී දින දෙකෙන් IMF ඩොලර් බිලියන 1.5ක ණයක් දෙයි

colombotoday