Colombo Today Local News

කොල්ලුපිටිය ගණිකා මඩමකදී ආණ්ඩුවේ ඇමතියෙක් පොලිසියට කොටුවෙයි.. ඇමති වෙනුවට රියදුරා කුදලන් යයි

කොල්ලුපිටිය ප්‍රදේශයේ තරු පන්තියේ හෝටලයක පවත්වාගෙන ගිය ගණිකා මඩමක් වැටලූ පොලීසිය එහි සිටි ප්‍රබල අමාත්‍යවරයෙක්ව අත් අඩංගුවට ගෙන ඇත.

අද 12 දහවල් සිදුවූ එම වැටලීම සිදුවන අවස්ථාවේ අමාත්‍යවරයාට ලාබාදී ඇති විශේෂ කාර්ය බලකායේ සෙබලුන්ද එම ස්ථානයේ සිට ඇති බව වාර්තාවේ.

අමාත්‍යවරයා අධික ලෙස බීමතින් සිට ඇති අතර පොලීසිය අමාත්‍යවරයා වෙනුවට රැගෙන ගොස් ඇත්තේ අමාඅත්‍යවරයාගේ රියැදුරෙකි.

රටේ සංහිදියාව ගොඩනැගීම වෙනුවෙන්ම කැපවී සිටින අදාළ අමාත්‍යවරයා පාතාලයෙන් ජීවිත තර්ජණ ඇතැයි කියමින් පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ ආරක්ෂාවක්ද ලබාගත් අයෙකි.

Related posts

රාගම ගුවන් පාලම අසල ඇළක නාඳුනන මළ සිරුරක්

Admin

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ බිහිවෙයි.. සභාපති, ලේකම්, මාධ්‍ය ප්‍රකාශක මෙන්න

colombotoday

නවම් පොහෝ දිනයේ, වැලිකඩ සිරකරුවෝ ඥාණසාර හිමි සමගින් බුද්ධානුස්සතිය වඩති!

colombotoday

මෝල් හිමියන්ට ජනපතිගෙන් අනතුරු ඇඟවීමක්

Admin

කහ උණ ට එන්නත් 2000ක් මේ සතියේ දී දිවයිනට

Admin

පන්දම් පත්තු කර නැටූ පූසාරි ගිනි ඇවිලී මිය යයි

Admin