Colombo Today Local News

කොල්ලුපිටිය ගණිකා මඩමකදී ආණ්ඩුවේ ඇමතියෙක් පොලිසියට කොටුවෙයි.. ඇමති වෙනුවට රියදුරා කුදලන් යයි

කොල්ලුපිටිය ප්‍රදේශයේ තරු පන්තියේ හෝටලයක පවත්වාගෙන ගිය ගණිකා මඩමක් වැටලූ පොලීසිය එහි සිටි ප්‍රබල අමාත්‍යවරයෙක්ව අත් අඩංගුවට ගෙන ඇත.

අද 12 දහවල් සිදුවූ එම වැටලීම සිදුවන අවස්ථාවේ අමාත්‍යවරයාට ලාබාදී ඇති විශේෂ කාර්ය බලකායේ සෙබලුන්ද එම ස්ථානයේ සිට ඇති බව වාර්තාවේ.

අමාත්‍යවරයා අධික ලෙස බීමතින් සිට ඇති අතර පොලීසිය අමාත්‍යවරයා වෙනුවට රැගෙන ගොස් ඇත්තේ අමාඅත්‍යවරයාගේ රියැදුරෙකි.

රටේ සංහිදියාව ගොඩනැගීම වෙනුවෙන්ම කැපවී සිටින අදාළ අමාත්‍යවරයා පාතාලයෙන් ජීවිත තර්ජණ ඇතැයි කියමින් පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ ආරක්ෂාවක්ද ලබාගත් අයෙකි.

Related posts

පියාණන් වතුකම්කරුවන් ලක්ෂ 12කට මෙරට පුරවැසිභාවය දුන්නා… මම වතු කම්කරු පඩිය 1500ක් කර දෙනවා !

colombotoday

ජනාධිපති කාර්ය මණ්ඩලයට තවත් පිරිසක් බඳවා ගනී

Admin

හිටපු සේනාධිනායකයා ඇතුළු දේශපාලකයන් නීතිය හමුවට ගෙන ආ යුතුයි

colombotoday

වැලිසර රිය අනතුරින් බරපතළ තුවාල ලබා දැඩි සත්කාරයේ සිටි සිසුවාත් මියයයි

colombotoday

දුක වාවනු බෑ.. අලුත් පරපුර මාධ්‍ය හමුවක.. ගුටි දුන් අයට සැළකුවාට ජනපතිගේ පලුවක් අරී

colombotoday

සන්ෂයින් සුද්දා ඝාතනයට අනියම් බිරිඳගේ සැමියා අත්අඩංගුවට

colombotoday