Colombo Today Local Newsඩොලරය රු.340ටම බාල්දුයි 18 April 20220 Share0 ශ්රී ලංකාවේ ප්රමුඛ පෙළේ වාණිජ බැංකු කිහිපයක් අද (18) දිනයේ ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 340 ක් ලෙස එම බැංකුවල වෙබ් අඩවිවල සටහන් කර තිබේ.