Colombo Today Local News

පරිසර ඇමතිට එරෙහිව විනය ක්‍රියාමාර්ග

පරිසර අමාත්‍යධූරයේ දිවුරුම් දුන් නසීර් අහමඩ්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පවසයි.

එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් පැවසුවේ නසීර් අහමඩ් පක්ෂයේ විනය කර ඇති බවයි.

ලබන සිකුරාදා (22)දින පක්ෂ නායකයන් රැස්වී ඔහුට එරෙහිව නිසි ක්‍රියාමාර්ග ගන්නා බව ද රවුෆ් හකීම් සදහන් කරයි.

Related posts

හම්බන්තොට වරාය ගිවිසුම නිසා වයඹත් උණුසුම් වෙයි.. කළුපටි බැඳ මන්ත්‍රීවරු විරෝධයේ !

colombotoday

යුරෝපීය වාහන එකලස් කරන්න කුලියාපිටිය සූදානම්.. කම්හලට අද මුල්ගල තැබෙයි

colombotoday

“ජාතික ආරක්ෂාවට බ්‍රිතාන්‍ය මැදිහත් වෙයි” බ්‍රිතාන්‍යයෙන් ලංකාවට ආරක්ෂක උපදේශකයෙක් !

colombotoday

සමාජ ජාලා අවහිරයි…

colombotoday

හිටපු ජනපති මහින්දගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවතට

Admin

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ මාර්ග සිතියමට කැබිනට් අනුමැතිය – නව පනත මැයි අවසානේ පාර්ලිමේන්තුවට

Admin