Colombo Today Local News

“පාර්ලිමේන්තුවේ 225ම හොරු නෙමේ.. “

රටේ පවතින අර්බුදකාරී දේශපාලනයට එරෙහිව වීදි බැස ඇති ජනතාව පවසන අන්දමෙන් පාර්ලිමේන්තුවේ සිටින 225 දෙනාම හොරු ලෙස ලේබල් කරන තත්ත්වයට ව්‍යවස්ථාදායකය පත් වී ඇති බව මන්ත්‍රී වීරසුමන වීරසිංහ පවසයි.

මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තුවේ ‘හොරු’ යන ලේබලයට අයත් පිරිස් සහ ඊට අයත් නොමැති පිරිස් ද සිටින බවයි.

ජනතාවගේ මෙම චෝදනාව වැරදි නොකල පාර්ලිමේන්තුවේ කටයුතු කරන මන්ත්‍රීවරුන්ට අයහපත් ලෙස බලපාන අතර, මේ හේතුවෙන් ඒ සම්බන්ධයෙන් වහාම සොයා බැලීමට පාර්ලිමේන්තුව තුළ වහාම විගණනයක් ක්‍රියාත්මක කළ යුතු බවයි.

නිවැරදි විගණනයක් තුළින් වැරදිකරුවන් සිටී නම්, ඔවුන්ට දඬුවම් ලබා දී, එම දේපොළ ජනතාවට යළි පවරාගත හැකි බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

අක්ෂි රෝහලේ සැත්කම් යලි අරඹයි

Admin

IMF ණය වාරිකය අනුමතයි…

colombotoday

ක්ලීන් ශ්‍රී ලංකා උත්සවයේදී නිරූපිකාවකට 15000 ගාණේ ගෙවලා

Admin

මැතිවරණය ජයග්‍රහණය කර රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යවනවා…

colombotoday

“ඥාණසාර හිමිට අදාල නීතිය විග්නේෂ්වරන්ලාට නෑ.. අර අම්මන්ඩිගේ සංහිදියාවේ උතුරට පන්සල් බෑ“

colombotoday

සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක වීම ගැන දැඩිව විමර්ශනය කරන්නැයි, බැසිල්ගෙන් උපදෙස්

colombotoday