Colombo Today Local News

මොරටුවේ වඩු කාර්මිකයෝ නගර සභාව වටලයි

සිය වෘත්තිය කරගත නොහැකිව දැඩි ලෙස අසරණව සිටින වඩු කාර්මිකයෝ මොරටුව නගර සභා ප්‍රධාන දොරටුව අසල විරෝධතාවක නිතරව සිටි.

මොරටුවේ වඩු කාර්මිකයන් විල්ලොරාවත්ත දැව සංස්ථාව අසල සිට පා ගමනින් මොරටුව නගර සභාව අසලට පැමිණ සිය විරෝධය දැක්වීම නිසා දැඩි කළබලකාරි තත්ත්වයක් ඇති විය.

තත්ත්වය පාලනය කිරීම සඳාහ පොලිස් කැරලි මර්දන කණ්ඩායම් කැඳවා ඇති අතර අද පැවැත්වීමට නියමිත මොරට නගර සභා රැස්වීමට ද අත්හිටුවීමට නගරාධිපතිවරයා තීරණය කර ඇත.

මේ අතර මොරටුව නගර සභා නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රිවරුන්ද සභා ගැබෙන් පිටතට පැමිණ විරෝධතායේ නිතර විය.

Related posts

මාස හතරකට පෙර අතුරුදන්වූ තරුණයා තවමත් අතුරුදන්

Admin

කෝටි හතර හමාරකට විකිනීමට ගිය ගජමුතු යුගලක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

colombotoday

කුලියට ගෙයක් ඉල්ලා ඇවිත් හිමිකාරියට කණකරත් අහිමි කල එකම පවුලේ හොරු

colombotoday

නූතන දුටුගැමුණු දැම්මට සිංහලයා බෙදිල නිසා රාජපක්ෂලාට දිනන්න බෑ… දිනන්නේ දෙමළ, මුස්ලිම් ඡන්ද ලැබෙන යූ.ඇන්.පී. අපේක්ෂකයායි

colombotoday

ජල විදුලිය දීමට හැක්කේ තවත් සති 6ක් පමණයි

Admin

ලාෆ් ගෑස් හිඟයක්

Admin