Colombo Today Local News

සෞඛ්‍ය අමැතිගෙන් ඉල්ලීමක්

සෞඛ්‍ය අමැතිගෙන් ඉල්ලීමක්

කොවිඩ් මර්දන එන්නත මෙතෙක් ලබාගෙන නැතිනම් වහාම එන්නත ලබා ගැනීමට කටයුතු කරන්නැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වයස 60ට වැඩි පුරවැසියන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.

මෙම වයස් කාණ්ඩයේ පිරිස් වලට කොවිඩ් වැළඳීම ඉහළ බවත් කොවිඩ් වැළඳීමෙන් මියයන පිරිසෙන් බහුතරයක්ද වයස 60 ට වැඩි පුද්ගලයන් බවත් ඇමැතිවරයා සඳහන් කරයි.

වැරදි ආකල්ප සහ මතවාද නිසාද සමහරුන් කොවිඩ් මර්දන එන්නත ලබා නොගන්නා තත්වයක් ඇතැයි හෙතෙම වැඩිදුරටත් සදහන් කරයි.

Related posts

වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් දෙදෙනෙක් කැබ් රථයක ගැටෙයි

colombotoday

එජාපයේ උඩුනුවර අයවැය පරාජය වෙයි

colombotoday

රත්‍රං මිල ගණන් තවත් පහළට

Admin

ලෝක විවාහක රූ රැජින කැරොලයින් ජූරි සහ චුලා පද්මේන්ද්‍ර අත්අඩංගුවට

colombotoday

ආනයනයට සීමා පැනවූ භාණ්ඩ වර්ග 300කට අධික සංඛ්‍යාවක ලැයිස්තුව මෙන්න

colombotoday

හෙටත් ගෑස් නෑ

colombotoday