Colombo Today Local News

තෙල් නැතිව සුරාබදු වැටලීම් අඩපණ වෙයි

සුරාබදු දෙපාර්තමේන්තුවේ වැටලීම් ඉන්ධන හිඟය නිසා විශාල වශයෙන් අඩපණව ඇතැයි එහි උසස් නිලධාරියෙක් පවසයි.

සාමාන්‍යයෙන් අවුරුදු සමයේදී සුරාබදු දෙපාර්තමේන්තුව වැටලිම් රාශියක් සිදු කරන අතර ඉන්ධන ප්‍රශ්නය නිසා වැටලීම් සාමාන්‍ය ආකාරයට කිරීම දුෂ්කරවී ඇති බවට ඔහු සදහන් කරයි.

මේ අතර මත්පැන් අලෙවිසල්වල මත්පැන් බෝතල්වල ස්ටිකර් ඇලවීමේ කටයුතු සඳහා සුරාබදු නිලධාරීන් විශාල පිරිසක් දිවයින පුරා යොදවා තිබේ.

මේ තත්ත්වය නිසාද වැටලීම් බොහොමයක් අඩාලවී ඇති බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

සති දෙකක් තුළ වැඩි මිලට සහල් විකුණු 1000 කට නඩු

colombotoday

සංචාරක යුක්‍රේන ජාතිකයින් ශ්‍රී ලාංකිකයින්ට කෘතඥතාවය පල කරයි

colombotoday

දේශපාලනයට ගෑවෙන්න එපා! – යුද හමුදාපතිගෙන් හමුදාවට උපදෙස්

colombotoday

ගිනිගත් නිව් ඩයමන්ඞ් නෞකාවේ කපිතාන්වරයා සැකකරුවෙකු ලෙස නම් කරයි

colombotoday

මගේ කජු කෑම නවත්තලා රටට කෝටි120ක් ඉතිරි කලා

Admin

ආණ්ඩුවෙන් තවම විසදුමක් නෑ, ගොවි පවුල් 7000ක් අනාථයි.

colombotoday