Colombo Today Local News

“GSP සහන කැපුවා කියන කුහකයන්ගේ කටවලට පණුවො ගහන්න ඕන” – හර්ෂද සිල්වා ශාප කරයි

ඇමරිකාව විසින් ලංකාවට GSP බදු සහනය කපා හැරියේ යයි කියන කුහකයන්ගේ කටවල්වල පණුවො දාන්න ඕනෑ යැයි නියෝජ්‍ය ඇමති හර්ෂද සිල්වා මහතා පවසයි.

එම බදු සහනය ඇමරිකාව විසින් රටවල් 120කටම අත්හිටවූවා මිස ශ‍්‍රී ලංකාවට පමණක් කපා දැමුවේ නැතැයිද ඔහු සදහන් කරයි.

එක්සත් ජාතික පක්‍ෂයේ පළාත් පාලන අපේක්‍ෂකයන්ගේ ජයග‍්‍රහණ වෙනුවෙන් පැවති ජන හමුවකදී ඔහු මෙම අදහස් පල කලේය.

Related posts

තව ටිකයි..ඉවසීම ඉවරයි ! අන්තවාදයට එරෙහිව මහියංගන බොදු ජනතාව මහ පාරට

colombotoday

හරිනිගේ අනාගමික රාජ්‍යය ගැන හෙළිදරව්වක්

Admin

මං ජනාධිපති වුනොත් මීට වඩා හොදින් රට පාලනය කරනවා. මා ජනාධිපති කරන වගකීම ජනතාව අතේ..

colombotoday

“බැඳුම්කර වංචාවෙන් වාර්ෂිකව මිලියන 5200ක ශුද්ධ ලාභයක් රජයට අහිමියි“ – බැසිල්

colombotoday

ජනාධිපතිගේ සහ අගමැතිගේ අලුත් අවුරුදු සුභ පැතුම් පණිවුඩ

colombotoday

රන් පවුම රු185,000ට නගී

colombotoday