Colombo Today Local News

මුලතිව් අතහරී.. කදවුර ඉවත්කරගෙන ඉඩම් බෙදාදෙයි !

ශ‍්‍රී ලංකාව යුද හමුදාව මුලතිව් කේපාපිලව් ප‍්‍රදේශයෙන් මුළුමනින්ම ඉවත් වී ගොස් ඇත.

හමුදාව විසින් මෙතෙක් භවත කල ඉඩම් අක්කර 132ක් මුලතිව් දිසාපතිනිය වෙත බාර දී තිබේ.

දෙමල සන්දානය විසින් දිගින් දිගම බල කරන ලද්දේ හමුදාව මෙම ප‍්‍රදේහයෙන් ඉවත්ව යා යුතු බවටයි. එමෙන්ම ජනතාව විසින් දින 300ක පමණ කාලයක් අඛණ්ඩ විරෝධතාවයක්ද පැවැත්වූහ.

එම ප්‍රදේශයන්හි ජනතාව යලි පදිංචි කරවීම දැනටමත් ආරම්භ කොට ඇත.

Related posts

ගංජා ගැන පොත් ලියු කර්තෘ කතරගම දේවාල බිමේ ගංජා වවල මාට්ටු

colombotoday

මුස්ලිම් ජාතිකයින්ට වැළලෙන්න ඉම්රාන් ඛාන්ගේ සහය පතයි

colombotoday

උඩ වලවේ වෙඩි හුවමාරුවක්

colombotoday

ට්‍රැක්ටර් බලපත්‍රයෙන් ප්‍රාඩෝ ගෙන්වලා – මුදල් ඇමතිගේ තවත් “ඔන් ගොයින්“ වංචාවක් එළියට

colombotoday

සේවා සගයින්ගේ නිරුවත් දසුන් පටිගත කළ වයඹ සරසවි ඇදුරා දැලේ!

Admin

සතොස සහල් වර්ග තුනක මිල අඩුකරයි

Admin