Colombo Today Local Newsකරණම

ඇමතිකමෙන් අස්වූ ලන්සා ඒකාබද්ධයට… ඒකාබද්ධයේ දෙදෙනෙක් ශ්‍රීලනිපය ට !

ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතා ඒකාබද්ධ විපක්ෂය සමග එක්වන බව අද (28දා) ප්‍රකාශ කළේය.

මාධ්‍ය හමුවක් කැඳවමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය ලබාදෙන ඒකාබද්ධ පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරවීම සඳහා උපරිම දායකත්වය ලබා දෙන බවයි.

මේ අතර ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ දෙදෙනෙක් අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්විය. ඒ මහජන එක්සත් පෙරමුණේ ප්‍රචාරක ලේකම් සෝමවීර චන්ද්‍රසිරි මහතා සහ ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය ලේකම් නිමල් ප්‍රේමවංශ යන අයයි.

Related posts

මහින්දට විපක්ෂ නායක වීමට අවස්ථාවක් !

colombotoday

විරෝධාර රණවිරුවන්ට කෘතගුණ දැක්වීම සදහා මිහිදු සෙත් මැදුරට පිහිණුම් තටාකයක් ජනපති ලබාදෙයි

colombotoday

ඉතිහාසයේ ප්‍රථමවරට පොලිස් රෝහලේ අධ්‍යක්ෂක ධූරයට වෛද්‍යවරයෙක්

colombotoday

මුස්ලිම් අන්තවාදී කි‍්‍රයා ගැන උපදෙස් දීමට අසමත් වෙලා. | නි. සොලිසිටර් ජනරාල් අසාත් නවාවිට විනය පියවර ගන්න. | රා.සේ කොමිසම නීතිපතිට දන්වයි

colombotoday

MT නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්ට එරෙහි පනවා තිබු විදෙස් ගමන් තහනම ඉවතට

colombotoday

රජරට විශ්වවිද්‍යාලයට නව උපකුලපතිනියක්

colombotoday