Colombo Today Local News

එ.ජා.පය තේරීම් කාරක සභාවක් කැඳවන්නැයි ඉල්ලයි

ණය ගෙවීම් පැහැර හැරීම සහ රුපියල අවප්‍රමාණය වීම ගැන සොයා බැලීමට තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස එක්සත් ජාතික පක්ෂය රජයෙන් ඉල්ලා සිටී.

සියලුම විදේශ ණය ආපසු ගෙවීම පැහැර හරින බවට රජය විසින් කරන ලද නිවේදනය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය සිය කණගාටුව ප්‍රකාශ කරයි.

නිවෙිදනයක් නිකුත් කරමින් ⁣එක්සත් ජාතික පක්ෂය සඳහන් කරන්නේ නිදහසින් පසු ශ්‍රී ලංකාව ණය ආපසු ගෙවීම සම්බන්ධයෙන් නොකැළැල් වාර්තාවක් තබා ඇති අතර දුෂ්කර අවස්ථාවලදීත් ජාතියක් ලෙස පටි තද කරගෙන ගෙවීම් කර තිබෙන බවයි.

කෙසේ වෙතත් වත්මන් ආර්ථික අර්බුදයට ආණ්ඩුවේ වැරදි කළමනාකරණයේ ප්‍රතිඵලය හේතු වී තිබෙන බවද එක්සත් ජාතික පක්ෂය පවසයි.

Related posts

ව්‍යාජ වෛද්‍යවරුන් හා මධ්‍යස්ථාන වැටලීමට කඩිනම් පියවර

Admin

17ක් රෝහලට යැවූ අනතුර නිසා ඩුප්ලිකේෂන් පාර වැසේ

Admin

අස්ගිරි නාහිමියෝ ජිනීවා අධිකරණයට

colombotoday

ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් ජනිපෙ නිල වශයෙන් ඉවත් වෙයි.. ඒකාබද්ධය බෑ කියයි !

colombotoday

නායකතුමා ෆොන්සේකව තියන් ඉන්නෙ මහින්දලාට බුරන්න, උසී කිවම බුරනවා – ෆොන්සේකා-තෙවරප්පෙරුම ගැටුම දරුණුවටම ඇවිළෙයි…

colombotoday

ෆෙඩරල් යෝජනාව ගැන ආණ්‌ඩුව නිහඬ එය පිළිගන්නා නිසාද?

colombotoday